FreeTo Download

ආරක්ෂිත බාගත කරකරගැනීම සඳහා

                 Yaknology  යූ ටියුබ් නාලිකාවෙන් වීඩියෝ දර්ශනයන්ට අදාළව බාබාගත කරගැනීම පමණක් මෙහි අඩංගු වේ මෙහි ඇති මෘදුකාංග පිළි පිළිබඳව සියලු විස්තර යක් නොලැබී you tube නාලිකාවේ සඳහන් වෙයි.

                      set upසෙටප් එක   >>>>>>>>>
                       
                           https://drive.google.com/open?id=0Bxcr8wkxz3KdR2dkenFNckNXS0k
                   
                        crk ක්‍රැක් එක  >>>>>>>>>

                           https://drive.google.com/open?id=0Bxcr8wkxz3KdSU1PVXZJNmZ5QkE





                               

අපේ රටේ දුප්පත් කමට ‍‍බෞද්ධ ආගමික දේශකයන්ගේ වැරදි මගපෙන්වීම් හේතු වෙනවා



“අංදන්ච ඒක චක්කුන්ච
ආරකා පරිවජ්ජයේ
ද්විචක්කු පන දසේවෙත
සෙට්ටො පුරිස පුද්ගලො”

බුදුන් වහන්සේ විසින් දෙශනා කර ඇති මේම ගාථාවට අනුව ලොව පුද්ගලයන් තුන්වර්ගයක් සිටින බව කියයි
01 අන්දයො - එනම් ලෞකික හා ලොකොත්තර,ආර්ථක හා අධ්‍යත්මික යන දේ අංශයම අසාර්තක පුද්ගලයො.

how to accept somthing


Don't accept something
         because you have heard it many times. 
         because it has been believed traditionally for generations.
         because it is believed by a large number of people.
         because it is accordance with your scriptures.
         because it seems logical.
         because it is in line with your own beliefs .
         because it is proclaimed by your teacher who has an attractive           personality and for  whom you have  great respect.
          accept it only after you have realized it yourself at the experiential level and have found it to be wholesome and beneficial to one and all
      This is from KALAMA STHRA in Buddhist

අද ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 10% ටත් අඩුයි

"ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස කරනවා. කර්මය ගැන කතා කරනවා. ඇත්තටම අද පල්ලි සෑහෙන ප්‍රමාණයක් වැහිලා තියෙනවා. අද ඇතැම් පන්සල් ඉදිකර තිබෙන්නේ පල්ලි තිබූ තැන්වලයි.

අද ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 10% ටත් අඩුයි. හොඳම උදාහරණය තමයි මම පන්සල පටන් ගන්නකොට අල්ලපු වත්තේ තිබුණේ විශාල පල්ලියක්. එතරම් විශාල පල්ලියක් මම ලංකාවේ දී දැකලා නැහැ. අක්කර ගණනක් පුරා විහිදී පැවැති මේ පල්ලියේ රථවාහන නතර කරන ස්ථාන 500 ට වඩා තියෙනවා. 1999 දී පමණ ඉරිදාට පැවැත්වෙන දේව මෙහෙයට පැමිණි කාර් 300 ක් විතර එහි නතර කර තිබෙනවා. ඒත් දැන් ඉරිදට කාර් 50 ක් වත් නැහැ. අවුරුදු 10 ක් විතර කාලයක් ඇතුළත දී මිනිස්සු ඒ තරමට ම ක්‍රිස්තියානි ආගමෙන් ඈත්වෙලා.

බෞද්ධ විශ්ව විද්‍යාව (Buddhist Cosmology)



කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,

ආචාර්ය චන්දන ජයරත්න

අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.


ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික රහස්




වර්තමාන සමාජය තුල විවාහ යට සාපේක්ෂවම දික්කසාද වීම් ,පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්දනයක් දක්නට ලැබේ.මේසදහා බෙහේවින්ම ලිංගික අතෘප්තිකරබාවය .එනම් තම සහකරුවා හො සහාකාරිය ගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හො තම සහකරුවා හො සහාකාරිය තමාගෙන් තෘපතිමත් නොවීම යන කරුනු මේසදහා මුලික වී ඇතත් එවා සමාජය ඉදිරියේ හෙලිකිරීමට නොහැකි බාවය නිසා .වෙනත් මාතෘකාවකින් එවා එලිදකී. එහි අවසාන ප්‍රතිපලය දරුවන් අසරනවීම, පවුල් සස්තාව වුලෙන් අවුලට පත්වීමයි. මෙම ලිපිය එවැනිතත්වයක් ඇතිවන්නේ ඇයිදැයි කියාහො දැනගැනීම.සදහා ද ඒතුලින් එවැනි තත්වයන් යම්තාක් දුරකට හො මගහරවා ගැනීම පිනිසම වන්නේය.

වැදගත්
මෙහිදක්වා ඇති කරුනු ඔබගේ කේනද්‍රයේ අනෙකුත් ග්‍රහයන්‍ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය  හැක



මේස ලග්නය
ජීවයේ ආරම්බය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාෂිය සම්බන්ද වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවීතිබේ

Learn and Earn උපයමින් ඉගනීම

පලමුව අධ්‍යාපනය ලැබීම දෙවනුව රැකියාවක් වෙත යොමුවීම අපේ සාමාන්‍ය පිලිවලයි.එහෙත් 20 සියවසේ 02 බාගයේදී  ජපානය,සිංගප්පුරුව වැනි රටවල ආර්ථිකයේ විශාල පෙරලියක් ඇතිවිය.ඊට හේතුව ඔවුන් තම දරුවන් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට

01 Learn to Earn ඉපයිමට ඉගැන්වීම
02 Learn and Earn උපයමින් ඉගනීම

බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්




  • ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමා‍ගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය.
  • ජයග්‍රහනය පතන්නා  අවසාන ඉලක්කය තෙක්ම  නොනැවතී ඉදිරියට යායුතුයි.
  • ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න.
  • අතීතය ගැන වැලපීමෙන් වලකින්න.

බිය නොහදුනන්නො ලොකය වෙනස්කරයි




අප්‍රිකානු සැවනා තණ බිමිවල  ජීවත්වන හයිනා නම් සුනකයේකුට තරමක් සමාන සත්ව විශේෂයක් මොහු ලොකයේම සත්ව විශේෂඥයන්ගේද විශේෂ අවදානයට ලක්වුයේ. මොහු තමා හා සටනට එන ඔනෑම ප්‍රතිවාදියෙකු සමග මුහුනට මුහුනලා සටන්කිරීමයි.ශරිරයේන් කුඩා වුවත් තමාමෙන් දසගුනයක් විශාල සතෙකු සමගවුවද පහසුවෙන් මෙල්ල කිරීමට තරම් හයිනාවන් නිර්භිත වෙ.

බැරිබව නොදන්නා මිනිසා


“ඒ දෙය කළ නොහැකි බව ලොව සියලු දෙනාම දනිති මේ අතර ඒ දේ කළ නොහැකි බව නොදන්නා මොඩායෙක් ඒදෙය කිරීමට යයි.අන් අය ඔහුට සමච්චල් කරති. ඒ මොඩයා පසුබට නොවී ඒ දේය කර පෙන්වයි .එතැන්පටන් කාගේත් ගෞරවට ඔහුට හිමිවේ”


ඈත ඉතිහාසයේ  ජීවත්වු යුදෙවුජාතික තරුණයෙක් විය.කුඩාකල සිටම සෑම විෂයක් සම්බන්දවම අදක්ෂයෙක් වුනිසා “මොඩයෙක්යැයි කියමින්” ඔහුව පාසලින් නෙරපාහරිනු ලබයි. කොතරම් අදක්ෂයෙක් වුවද ඔහුසතු එක් විශේෂ ලක්ෂණයක් විය එනම් යම් දෙයක් පිලිබදව වෙනස් විදියට සිතීමේ හැකියාවයි.
මෙය මෙහෙම වෙන්නේ ඇයි යන කුතුහලය නිතරම ඔහු සිතට නගුනේය.
දිනක් දුම්රිය වේදිකාවක් මතට වීකල්පනා කරමින් සිටින මේතරුණයාට තමා පසුකරමින් ඉදිරි‍යට  ඇදීයන  දුම්රිය මැදිරි දෙස බලාසිටිමෙන් “කාලය යනු මායාකාරී අත්දැකීමකි” යන හැගීම පහල විය. ඒ අපුරු හැගීම ඔස්සේ සිතමෙහෙයවා අලුත් මතවාද රාසියක්ම ඔහු ඉදිරිපත් කරතිබේ.
අන්කිසිමදෙකට ආලොකයේ වෙගය අබිවා යානොහැකිබවද ඔහුලග් සිතට නැගුන අදහසකි.

ලෝකයේ කෙලවර කොහේද ?



ලෝකය පිලිබදව මේවගේ ගැටලු අද මෙන්ම ක්‍රිපු 06 සියවසේද මතුවීතිබේ.දිනක චුල්ල මාලුන්ක්‍ය හිමිටන් බුදුන් වහන්සේවෙත ගොස්

ලෝකය අන්තවත්ද?      අනන්තවත් ?

යැයි විමසීය එහෙත් බුදුන් වහන්සේ ඒපිළිබද පිළිතුරුදීමෙන් වැලකී සිටියහත.ස්‍රාවකටන් විසින් අසන ලද ඇතැම් ප්‍රශ්නවලට බුදුන්වහන්සේ පිළිතුරුදීමෙන් වැලකීසිටියේ ඒවා තම මුලික අරමුනට (නිර්වානයඅවබොදයට) කිසිලෙසකින්වත් උපකාරීනො‍වන නිසාය.එසේම ඇතැම් විෂයන් බුදුකෙනකුට හැර වෙනත් කෙනෙකු තෙරුම් ගැනීමට නොහැකි නිසාද එවැනි ප්‍රශ්න ඨපනීය ප්‍රශ්න ලෙස එනම් නොවිසදා පසේකින් තැබිය යුතු ප්‍රශ්න ලෙස පිළිතුරු දීමෙන් වැලකීසිටියේ ඒ පිළිබද නොදන්නා නිසා නොවේ.එහේත ලොකයෙ යම් යම් කාරනා පිළිබදව ඇතැම් සුත්‍රදේශනාමල සදහන් කර තිබේ.

පිරිහීමට හේතු


පුද්ගලයෙකුගේ ජීවිත පිරිහීමට,අසාර්ථක වීමට බලපානු ලබන සාධක 12 පරාබව සුත්‍රයේදි පෙන්වාදෙයි.ඔබ‍තුල මෙවා ඇත්නම් අදම ඉන් මිදී සාර්ථක පුදගලයෙකු වන්න.
1.       යමෙක් අධර්මය ප්රියකරයිද ,ධර්මය ප්රියනොකරයිද ඔහු පිරිහීමට ලක්වේ.
2.       සත්පුරුෂයන් කැමති ,සත්පුරුෂයන්ට අකමැති තැනැත්තා පිරීහීමට ලක්වේ.
3.       නිතර නිදනසුලු ,තැන් තැන්වල රැස්වී නිෂ්පල දේ කතාකරමින් කාලය කාදමන,උත්සාහයෙන් තොර ,කිපෙන සුලු තැනැත්තා පිරිහීමට ලක්වේ.
4.       තමන්ට හැකිව තිබියදී මහලුවගිය දෙමාපියන්ට නොසලකන තැනැත්තා පිරිහේ.
5.       තමාවෙත පැමිනෙන ආගමික පූජකයන්,අසරනයින් බොරුවෙන් රවටන්නා පිරිහීමට පත්වෙ.
6.       බොහො ධනය හා රසභෙජුන් තනියම බුක්තිවිදින්නා පරිහානියට පත්වේ.
7.       ජාතියෙන් ,ධනයෙන් උඩගුවී තම දුප්පත් නෑයන්ට නොසලකන්නාද පිරිහීමට පත්වේ.
8.       ස්ත්‍රින්ට, සුරාපානයට,සූදුවට  අධිකලෙස ලොල්වු  තැනැත්තාගේ දනය විනාෂවේ එම නිසා පිරිහේ.
9.       තම බිරිද සමග සතුටින් ගෘහ ජිවිතය ගත නොකරමින් වෙනත් කාන්තාවන්ගෙන් සතුටු වීමට යන තැනැත්තා ද පිරිහේ.
10.   මහලු වියට පත් පුද්ගලයේකු තරුණ වියේ සිටින කාන්තාවක් විවාහකර ගැනීමද පිරිහීමට හේතුවේ.
11.   සුරාවට ,සූදුවට ,මස් මාංස ආදියට අදික අශා ඇති ස්ත්‍රියක් හො පුරුෂයෙක් නිවසේ හො ආයතනය පාලනය කරන්නකුවීම පිරිහීමට හේතුවේ.
12.   ඉහල කුලයක ඉපදුනද දනය නොමැතිව ජනතාවගේ බලය ප්‍රාර්ථනා කිරීමද පිරීහීමට හේතුවේ.

මෙය ඔබට නිතර පෙනෙන ස්තානයක අලවා තබාග්න්න.දකින හැම විටම තමාගේ සාර්ථකත්වය පිලිබදව සතුටුවෙන්න්.


Ø  යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE  කරන්න.

පූජනියයි ආදරේ


ලොකයේ තියන සුන්දරම වචනය කුමක්ද කියලා මම ඔබේන් ඇසුවොත් ඔබෙන් බොහොදෙනෙක් කියන වුත්තර වන්නේ “ආදරය” කියන වචන තමයි සුන්දරම වචනේ කියලා කියයි ඇත්තෙන්ම ඔවු එකේ දෙකක් නැ. මේ අදරය කියන එක  විවිද සරුප වලින් අපිට විදින්න ලැබෙනවා 

   ඔය විදියට අපිට ‍ආදය ලැබේන විදි ගොඩායි. ඒත් අපි අද කතා කරන්නේ තම ප්‍රේම වන්තයාගේ හො වන්තියගේ ආදරය .ඒක නම් කොයිතරම් සුන්දර දෙයක්ද කියලා අමුතුවේන් කියන්න ඔන නෑ. එහේම කිවුවට කිසිකෙනෙක් මත්එක්ක එකගනොවෙනේකක්නැ. සෑම ආදර වන්තයෙක්ම වන්තියක්ම තම ආදරය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න ඕන එහේම නැති වුනොත් ඒ ආදර සුන්දර කර  ගන්න ආමාරුවෙනවා. බල්න්න

ඌරල‍ගේ මාලු ඌරගෙම පිටේ තියා කැපී

මේ ලොකයේ සිටින් සෑම මිනිසෙක්ම තමන්ගේ ජාතියට දක්වන්නේ අපරිමාන ආදරයකි.ජාතියට අභියොග එනවිට තම ජිවිතය උනත් ඒ වෙනුවෙන් පූජා කිරිමට පසුබට නොවෙයි.අතිත අපේ මුතුන්මිත්තන් මේ ජාතිය වෙනුවෙන් කොතරම් ජිවිත පූජා කාලා තියනවාද. ඒ මිනිස්සු දිවිහිමි යෙන් රුකලා දිපු දේ අනාගත පරම්පරාවට අරක්ෂා කරලා දෙන එක ලොකු කුඩා අපි හැමොගේම වගකිම නේද ?
අපේ ජාතික ගීය ,ජාතික කොඩිය ජාතියක අභිමානයේ වැදගත් සංකේත.
 අපි හැමොම දන්නවානේ අපි සිංහ පැටවුනේ එහේම කියන්නේ අපේ ජාතියේ සංකේතය සිංහයානිසානේ. අතිතයේත් අවර්ත මානයේත් අපේ සිංහ පැටවු......

පුංචි පවුල බන්කොලොත්

ගිහි ජීවිතයක් ගතකරන අපිට තියන ලොකුම සම්පත දරුවන්.දරුවො කියන්නේ සම්පතක් ඒකනේ දරුසම්පත කියන්නේ නේද. සතා සිවුපාවට පවා ඒක එහේමයි.දරුවන් හැදිමේ අරමුනු දෙකක් තියනවා ඒකෙන් එකක් තම වර්ගයා බොකිරිම.
ජාතියක් විදියට ගත්තහම අපේ සිංහල ජාතිය හොද ඉතිහාසයක් තියන
 අභිමානවත් ජාතියක් . අනුරාධපුර පොළොන්නරුවේ ගිහින් බැලුවම
ඒබව හොදට පෙනවා.ඒවා දැකලා සුද්දන්ට පිස්සු හැදේනවා.එත් මේ ජාතිය ඒකියන්නේ අපේ සිංහල ජාතිය ලොකයෙන් නැතිවෙමින් යන ජාතින් ලිස්ට් එකේ ඉහල තැනක ඉන්න බව ඔබ නොදන්නවා ඇති. ඒ සදහා බලපාල තියෙන්නේ සංවිදානාත් මක කන්ඩායම් විසින් ඉතා සූක්ෂමව ගෙනයන උපක්‍රම වලට අපේ සිංහලයා අහුවෙලා. අනිත් ජාතින්නම් මේකට අහුවෙලා නැ.
මීට පරම්පරා දෙකකට උඩට ගිහින් බැලුවොත් අපේ සිංහල පවුලක දරුවො 6 .7 හිටියා සමහර පවුල් වල 10 . 12 හිටියා.එවා මහා සරුසාරවත් බලවත් පවුල්. එත් මේ මෑත කාලේ අපේ ජාතිය විනාශ කරන්න ගෙනාපු  අර්ද වද අදහසක් තමයි   “පුංචි පවුල රත්තරං” ව‍ගේ අදහස්  අපේ අදුර දර්ශි සමහර සිංහලු විතරක් මෙකට අහුවුනා. මෙසදහා අපේ රටේ බඩගොස්තරවාදී  අවස්තාවාදී දේශපානඥයොත් වගකින්න ඕන. ජාතියේ විනාශය පැත්තකින් තියමු ඇත්තෙන්ම දරුවො දෙන්නේක් යින්න අර්ද වද පවුලක් රත්තරන්ද ?
මම මෙසදහා උදාහරනයට ගන්නේ අපේ රටේ තියන හැමොම දන්නා පවුල් දෙකක්. ඒ තමයි බණඩාරනායක පවුල සහා රාජපක්ෂ පවුල (මෙතන දෙශපාලන යක් නැ ‍හැමොම දන්න නිසා වඩා පැහැදිලි වෙන්නයි මෙක ගත්තේ)       

 









පේ නවා නේද  මේ දෙකින් බලවත් පුවුල මොකක්ද කියලා  . දැන් බලමු මේපවුල් දෙකින් රත්තරන් මොකක්ද බන්කොත් මොකක්ද කියලා.රාජාපක්ෂ පවුලේ දරුවො 5 එයාලා කවුද කියලා ඔයාලා දන්නවනේ බණඩාරණායක පවුලේ 2 කයි. ඒ අයත් අදුනනවානේ. රාජපක්ෂ පවුලේ අම්මය් තාත්තයි හරි වාසනාවන්තයි දරු‍වො ටික පිරිවා ගත්තම විරයෙක්‍ වගේ.මේදරුවොටික ලොකු වුනාම අපිට හොදට සලකාවි කියල හිතන්න ඇති එව‍ගේම මුඋන්ටික සමාජයේ හොද මිනිස්නුවෙලා මගේ නම රකිවි කියලත් හිතන්න ඇති.ඒ විතරක්ද දෙමාපියන්ගේ ලොකුම බලාපොරොත්තුවක්නේ අපි මැරුන දවසක කවුරු නැතත් මගේ පෙට්ය කරතින් යන්න හරි මෙගේ දරුවොටි ඉන්නවනේකියලා. ඔය බන්කොත් පවුල් වල අයටනම් පිට මිනිස්සුන්ගේ කරපිටින් තමයි මළමගම යන්නවෙන්නේත්. මොකො කට ඇති පුතාටයි  රුව ඇති දුවටයි ඔව කරන්න බැනේ.
දරුවන් වැඩි පිරිසක් ඉන්න පවුලක් රත්තරං විමට හේතු
v  දරුවන් උස්මහත් කිරිමට  අධ්‍යාපන ආදීකටයුතු වලට ලොකු පරිස්ස්‍රමයක් අදැරිමට සිදුවිම ඔවුන් උස්මහත් වුපසු දෙමාපියන් නිදහස්වේනවා. ඒ කියන්නේ  දෙමාපියන්ට වයසට යනකන්ම හම්බකරන්න ඕන නෑ.
v  කොල්ලො පස් හය දේනේක් පවුලක ඉන්නකොට කවුරුත් ඒ පවු‍‍ලේ අයට අනවශ්‍ය පාට් දාන්න බයයි. තාත්තට වචනයක් කිවුවොත් පස් හය දෙනෙක් එතන ඇති. (අයියලා තුන්හතර දෙනේක යින්න කොට නංගිලාට බයනැතු පාරේ යන්න පුලුවන්නේ නේද)
v  අපි හැමොම වය සට යනවා ලෙඩවෙනවා අපිට ලෙඩක් දුකක් හැදුන දවසට තමයි දරුවන්ගේ අලගේ තේරේනනේ.එදාට දරුවො ටික ලග යින්නකොට පුදුම සතුටක් දැනේවි. හැමොටම බැ‍රිවුනත් කීපදෙනේක් හරි යින්නවා. විය දම්වැඩි කියලා පුන්චු පවුල් හදපු අයට එදාට අඩන්න සිද්දවෙනවා.
v  ද‍රුවො ලොකු මහත් වුනාට පස්සේ උන් රැකියව් කරලා හම්බකන්න පටන් ගත්තම ගේදර ආර්ථිකේත් හොදවෙනවා. කෘෂිකර් මාන්තය කරනවා නම්.දරුවො ඒ බර කරට අරන් කරනකොට දෙමවු පියන්න නිදහස ලැ‍බෙනවා. සම හර දෙමාවුපියන්ට නම් මැරිලත් නිදහසක් නැනේ.
v  කොයිතම් හොදට හැදුවත් සමහර දරුවො නොමග යනවා. එක දරුවෙක් විතරක් ඉන්න දෙවුපියන්ට නම් ඒගැන හිත හිතා මැරෙනකන් දුක්වෙන්න තමයි වෙන්නේ. ඒත් දරුවො කීප දෙනේක් ඉන්න කොට එක දරුවෙක් කියනදෙ අහන්නැති වුනත් අනිත් දරුවො ගන හිතලාහරි හිත හදාගන්න පුලුවන්.
v  අපි මැරුන දවසක අපේ දරුවො තනිවෙන්නැ.අසරන වෙන්නැ.(මහින්ද රාජපක්ෂ තනිවෙලා නැනේ කට්ටිය ඒකනේ බයේ බනින්නේ රාජපක්ෂ සමාගම කියලා‍‍.දේශපාලන වශයෙන් කුමක් වුනත් පවුල්ක් විදියට ‍එයාලා බලවත් බොරුද බලන්න. චන්ද්‍රිකා තනිවුනා උදවුවට කවුරුත් නැ.) ඔබ ඔබේ දරුවනුත් සමාජයේ අසරන වෙනවා දැකීමට කැමතිද?   










v  ම‍‍‍ගේ පරම් පරාව ඉස්සරහට ගිනියන්න මගේ දරුවොටික ඉන්නවා කියලා සතුටු නවෙන්න පුලුවන් ඒ අක පුතෙක් ඉන්න පවුලක පුතාට මොනව හරි වුනොත් පරම්පරා වත් ඉවරයි දරු සම්පතත් ඉවරයි.(අනුර බණ්ඩාර නායකත් අකාලේ මැරිලා ගියා නේ.බණ්ඩාර නායක පරම් පරාව ඉවරයි)
v  නිකමට හිතමු මහ රැක තාත්තාට හරි අම්මට හරි ලෙඩක් හැදුනා කියලා ලෙ‍‍ඩා රොහලකට අරන්යන්න ඔය කටයි රුවයි තියන දරුවො දෙන්නට පුලුවන් වෙවිද. දෙන්නම ලෙඩින්නම් දරුවො කොයිතරම් අසරන වෙනවද ? ඔබට එදාට මෙහි අදීනව තෙරෙනවා නිසැකයි ඒත් ඔබ ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. පසුතැවීම පමනක් ඉතිරිවෙයි.
v  ඔබ මැරුනු දවසට අවසන් කටයුතු කරන්න හාමුදුරුවරු ඇවිත් කියයි “දරුවන් විශාල පිරිසක් මේසමාජයට දායාද කරපු උදාර පියකේනේක් තමයි අද මේ අවසන් ගමන් යන්නේ  ඒ පිනම ඇති මෙතුමාට නිවන් දකින්න ”කියලා.

මේවිදියට ගොඩාක් දේවල් තියනවා ඔබටත් වැටහෙනවා ඇති. දරුවො දෙන්නේක් හදාගත්තම ඉතින් මුල්කාලේ වියදම අඩුයි කරදර අඩුයි. ඒත් වයසට ගියාම අර කියපු හැම තැනදිම තමනුත් දරුවෙත් අසරන වෙනවා.එ හෙනම් පුංචි පවුල බන්කොලොත් නේද?

මාතෘ ඝාතනය


“ලේකිරි අයිතිය වහුපැටියන්නේ දම්සක්ව ගල වැදී බිදෙන්නේ,
 ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ හිත්වල ඇයි කලගුණ නොරැ‍දෙන්නේ....”
“ඇගේ කිරේන් බොධිය දොවන්නේ

උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර කදට බදින්නේ
උන් බැදි ගැල් නැග පන්සල් යන්නේ

හිස් ආගම් වලට අභිෙයාගයක්වූ විශ්ව දහම

අතිතය තුලින් අපට දයාදවු වස්තුන් ‍‍‍බො‍‍‍හොති‍‍බේ . ඒවායේ කිපයක් ලොක වුරුමන් ලෙස සලකමින් අනාගත පරපුරට දායාදකිරීමට කටයුතුකරිම කොයිතරම්නම් උතුම් ක්‍රියාවක්ද.එහෙත් ලොක වුරුසමයක් පමනක් නොව විශ්ව වුරුමයක් වු ඒක් දර්ශනයක් විනාශකිරීමට ගන්නා වෑයම කෙසේ අනුමත කරන්නද.මා මේ කතා කරන මොහොතේත් ඒ සදහා උපාය උපක්‍රම සොයමින් සිටින බව නොරහසකි.