පුද්ගලයෙකුගේ
ජීවිත පිරිහීමට,අසාර්ථක වීමට බලපානු ලබන සාධක 12 පරාබව සුත්රයේදි පෙන්වාදෙයි.ඔබතුල
මෙවා ඇත්නම් අදම ඉන් මිදී සාර්ථක පුදගලයෙකු වන්න.
1.
යමෙක් අධර්මය ප්රියකරයිද ,ධර්මය ප්රියනොකරයිද ඔහු පිරිහීමට ලක්වේ.
2.
සත්පුරුෂයන්
කැමති ,සත්පුරුෂයන්ට අකමැති තැනැත්තා පිරීහීමට ලක්වේ.
3.
නිතර නිදනසුලු
,තැන් තැන්වල රැස්වී නිෂ්පල දේ කතාකරමින් කාලය කාදමන,උත්සාහයෙන් තොර ,කිපෙන සුලු
තැනැත්තා පිරිහීමට ලක්වේ.
4.
තමන්ට හැකිව
තිබියදී මහලුවගිය දෙමාපියන්ට නොසලකන තැනැත්තා පිරිහේ.
5.
තමාවෙත
පැමිනෙන ආගමික පූජකයන්,අසරනයින් බොරුවෙන් රවටන්නා පිරිහීමට පත්වෙ.
6.
බොහො ධනය හා
රසභෙජුන් තනියම බුක්තිවිදින්නා පරිහානියට පත්වේ.
7.
ජාතියෙන්
,ධනයෙන් උඩගුවී තම දුප්පත් නෑයන්ට නොසලකන්නාද පිරිහීමට පත්වේ.
8.
ස්ත්රින්ට,
සුරාපානයට,සූදුවට අධිකලෙස ලොල්වු තැනැත්තාගේ දනය විනාෂවේ එම නිසා පිරිහේ.
9.
තම බිරිද සමග
සතුටින් ගෘහ ජිවිතය ගත නොකරමින් වෙනත් කාන්තාවන්ගෙන් සතුටු වීමට යන තැනැත්තා ද
පිරිහේ.
10.
මහලු වියට පත්
පුද්ගලයේකු තරුණ වියේ සිටින කාන්තාවක් විවාහකර ගැනීමද පිරිහීමට හේතුවේ.
11.
සුරාවට
,සූදුවට ,මස් මාංස ආදියට අදික අශා ඇති ස්ත්රියක් හො පුරුෂයෙක් නිවසේ හො
ආයතනය පාලනය කරන්නකුවීම පිරිහීමට හේතුවේ.
12.
ඉහල කුලයක
ඉපදුනද දනය නොමැතිව ජනතාවගේ බලය ප්රාර්ථනා කිරීමද පිරීහීමට හේතුවේ.
මෙය ඔබට නිතර
පෙනෙන ස්තානයක අලවා තබාග්න්න.දකින හැම විටම තමාගේ සාර්ථකත්වය පිලිබදව සතුටුවෙන්න්.
Ø
යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE කරන්න.
No comments:
Post a Comment