මේ ලොකයේ සිටින් සෑම මිනිසෙක්ම තමන්ගේ ජාතියට දක්වන්නේ අපරිමාන ආදරයකි.ජාතියට අභියොග එනවිට තම ජිවිතය උනත් ඒ වෙනුවෙන් පූජා කිරිමට පසුබට නොවෙයි.අතිත අපේ මුතුන්මිත්තන් මේ ජාතිය වෙනුවෙන් කොතරම් ජිවිත පූජා කාලා තියනවාද. ඒ මිනිස්සු දිවිහිමි යෙන් රුකලා දිපු දේ අනාගත පරම්පරාවට අරක්ෂා කරලා දෙන එක ලොකු කුඩා අපි හැමොගේම වගකිම නේද ?
අපේ ජාතික ගීය ,ජාතික කොඩිය ජාතියක අභිමානයේ වැදගත් සංකේත.
අපි හැමොම දන්නවානේ අපි සිංහ පැටවුනේ එහේම කියන්නේ අපේ ජාතියේ සංකේතය සිංහයානිසානේ. අතිතයේත් අවර්ත මානයේත් අපේ සිංහ පැටවු......
ලොකේ ජයගන්නවා.ඒ හැම වෙලාවෙම අපි අභිමාවත් ලීලාවෙන් සිංහය යින්න කොඩිය ආඩම්බරයෙන් අහසට ඔසවනවා.ඒත් ඔබ නිකමට වත් හිතුවද ඒ අපේ ජාතියේ සංකේතය මත්වතුර බොතලේක ගහලා ඒනමින්ම සිංහලයටම පොවයිකියලා.අපේ රටට අපේ ජාතිට ගොඩක් අදරේ ක විදේශිකයො හිටියා යින්නවා.එමිනිස්සු ලංකාවට ඇවිත් බැලුවම අනේ මෙන්න සිංහය තැබෑරුම්වල.අපේ සමහරක් අයට සිංහය දැක්කම මතක්වෙන්න තැබෑරුම.අපි ජාතියක් විදියටමේ ගැන ලැජ්ජාවෙන්න ඕන.