බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්




  • ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමා‍ගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය.
  • ජයග්‍රහනය පතන්නා  අවසාන ඉලක්කය තෙක්ම  නොනැවතී ඉදිරියට යායුතුයි.
  • ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න.
  • අතීතය ගැන වැලපීමෙන් වලකින්න.
  • අනාගතය ගැන බිය වීමෙන් වලකින්න,වර්ථමානයේ ජිවත්වන්න.
  • ඔබ කවදාහො මියයනබව නිතර සිත තබාගන්න.
  • මසුරුකම දිවුනුවට නොව විනාශයට හේතුවේ.
  • ඔබගේ දියුණුවට හො පිරිහීමට වගකිවයුත්තා ඔබමය.
  • ඔබට සිටින බලවත්ම සතුරා නොහික්මවනලද ඔබගේ සිතයි.
  • තමාව උපමාකරගේන අනුන්වෙත ක්‍රියා කල යුතුයි.
  • ඔබ අන්අයට ගරුකරනවිට අන්අය ඔබට ගරුකරනු ඇත.
  • හැඩීම වැලපීම නිරර්ථක කාර්යන් දෙකකි.
  • ඔබ වෙත උදවු ඉල්ලාගෙන එන අයට සුලුවෙන්හො උදවුකරන්න.
  • දැනුම නැතිකම මෙන්ම පණ්ඩිතකමද පුද්ගලයාට අයහපත ගෙනදේ.
  • නරක මිතුරන් ආශ්‍රය කිරිමට වඩා තනිව සිටිම බුද්ධිමත් ක්‍රියාවකි. 

යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේමිතුරන්සමග SHARE  කරගන්න.

No comments: