සිද්ධාර්ත ගෞතම නම් අසහාය පර්යෙෂකයා විසින් තහවුරුකගත් විශ්ව දර්ශනය මේ ලෝකසත්වයන්ට පමනක් නොව මුලු මහත් විශ්වයටම නිවැරදි මග කියාදීතිබේ.අප බුදු දහම ලෙස හදුන්වන්නේ ඒ උතුම් දර්මයයි.වර්ත මානය වනවිට ලොකයේ රටවල් ගනනාවක් තුලත් මෙම පෘතුවි තලයෙන් එපිට ලොකවලත් මෙම දර්ශනය අවබොද කරගත් පිරිසි සිටිනබව අපි දනිමු.එහෙත් ඇම් අන්තවාදි ආගමික පිරිස් තම ආගමික ඉගැන්වීම් වල ඇති හිස් බව ලොකයෙන් වසන්කරන්නට මෙම උතුම් දර්ශනය විනාශකිරීමට ගන්නා වෑයම කොතරම් නිවට ක්‍රියාවක්ද.
“විවටො විරොචති නො පටච්චන්නෝ”
මේම දර්ශනය විවෘත වු තරමටම බබලන්නේය යනුවේන් බුදුන්වහන් සේම දිනක් ප්‍රකාශාකරේ විමසීමේ වැරදි නැන් බුද්ධිමට සංවාද යක් තුලින් විවේචනය කිරීමේ අයිතිය සියලු දෙනාටම ලබාදෙමිනි.මෙම දර්ශනය තුලු රහස් නැත(දේව රහස් වැනි) විමසීමේ අයිතිය තිබේ.විමසීමක් නොකර කවුරු හො කී පමනින්,පොතක තිබූපමනින් ... පිලිනොගන්නා ලෙසද බුදුන්වහන්සේ කාලාම සූත්‍රයේදි පෙන්වා දී තිබෙන්නේ එම අයිතිය වඩත් තහවුරු කරමිනි. එය බුද්ධිමතුන්ගෙ ක්‍රමයයි. එහෙත් මා ඉහත සදහන් කර හිස් ආගමික දර්ශන වලට අරුම කම් කියන අය එම බුද්ධිමතුන් අනුගමනය කරන ක්‍රමය අනුගමනය කිරීමට නොහැකි නිසා ඔබ ඉහතදුටු ආකාරයේ නිවට ක්‍රියාවන්ට යොමුවීම අරුමයක් නොවේ .එහෙත් බුද්ධිමත් සමාජය එවා පිළිකුල් කරනු ඇත.

