ලොකයේ තියන
සුන්දරම වචනය කුමක්ද කියලා මම ඔබේන් ඇසුවොත් ඔබෙන් බොහොදෙනෙක් කියන වුත්තර වන්නේ “ආදරය”
කියන වචන තමයි සුන්දරම වචනේ කියලා කියයි ඇත්තෙන්ම ඔවු එකේ දෙකක් නැ. මේ අදරය කියන
එක විවිද සරුප වලින් අපිට විදින්න
ලැබෙනවා
ඔය විදියට අපිට ආදය ලැබේන විදි ගොඩායි. ඒත්
අපි අද කතා කරන්නේ තම ප්‍රේම වන්තයාගේ හො වන්තියගේ ආදරය .ඒක නම් කොයිතරම් සුන්දර
දෙයක්ද කියලා අමුතුවේන් කියන්න ඔන නෑ. එහේම කිවුවට කිසිකෙනෙක් මත්එක්ක
එකගනොවෙනේකක්නැ. සෑම ආදර වන්තයෙක්ම වන්තියක්ම තම ආදරය
වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න ඕන එහේම නැති වුනොත් ඒ ආදර සුන්දර කර ගන්න ආමාරුවෙනවා. බල්න්න
ඒවගේ ශ්‍රේෂ්ට ආදර වන්තයෙක් තමයි අපේ “සාලිය
කුමාරයා” ඒ කුමාරයා තමයි දුටුගැමුනු
රජතුමාගේ පුතා .රජ තුමාගෙන් පස්සෙ රජකම ලැබේන්න තිබ්බේ සාලියට. සාලිය කුමාරය ආදරේ කරේ
සැඩොල් කියන පහත්ම කුලයක අශොක මාලාකියන අහින්සක ගෑණු ළමයෙකු. මේගැන රජවාසලෙන්
දැනගත්තට පස්සෙ හැමොව සාලිය කුමාරයට විරුද්ද වුනා.මොකද අශොක මාලා පහත්ම කුලේ , සාලිය කුමාරයා
උසස්ම කුලේ නිසා.(අදත් ඔය කුල ප්‍රශ්නේ නිසා කොයිතරම් අපේ රටේ ආදර වන්තයන්ට තමන්
පන වගේ රුකගත් ආදරේ අකමැත්තෙන් බිලිදෙන්න සිද්ද වෙනවද) ඒත් සාලිය කුමාරයා
කොයිතරම් පූජණිය ආදර වන්තයෙක්ද කියනවනම් රටක ඒක්මිනිසෙකුට ලබන්න පුලුවන් ඉහලම බලතල
ලැබේන රජකම එපා කියල (ඔහු දැනගේන හිටියා රජවුනානම් අශොක මාලාවලගේ කාන්තාවන් කැමති
තරමක් තමන් තමන්ගේ අන්තහ් පුරයට ගන්න තිබුනාකියලා)සියලු කුල බන්දනයන් , ආදර
බන්දනයට වඩා යටයි කියලා හැමොටම පෙන්නලා දෙම්න් තමන් හදවතින්ම ආදරේකර,තමන්ට
හදවතින්ම ආදරේකර කුලයෙන් සැඩොල් වුනත්
ආදරයෙදි තමන්ට මැණිකක්වු අශොක මාලා හැමටම තමන්ගේකර ගත්තා.
බලන්න ආදරය වෙනුවෙන් කරපු කැපකිරීම .ඒ සාලිය
කුමාරයගේ පරම්පරාවට ලේනෑකම් කියන ආදර වන්තයින්වන අපට වැලන්ටම් ටවඩා සාලිය කුමාරයා අපිට දුන්නු ආර්ෂය කැප කිරීම ගොඩාක්
වටිනවා.ඔහු කරේ ආදරය වෙනුවෙන් විශාල පරිත්‍යාගයක්.
ඔබ මේසමග එකගනම් මේ share කරලා අනිත් අයටත් ආදරේ ගැන කියලා දෙන්න
ඔබ මේසමග එකගනම් මේ share කරලා අනිත් අයටත් ආදරේ ගැන කියලා දෙන්න
No comments:
Post a Comment