“ඒ දෙය කළ
නොහැකි බව ලොව සියලු දෙනාම දනිති මේ අතර ඒ දේ කළ නොහැකි බව නොදන්නා මොඩායෙක් ඒදෙය
කිරීමට යයි.අන් අය ඔහුට සමච්චල් කරති. ඒ මොඩයා පසුබට නොවී ඒ දේය කර පෙන්වයි .එතැන්පටන්
කාගේත් ගෞරවට ඔහුට හිමිවේ”
මෙය මෙහෙම
වෙන්නේ ඇයි යන කුතුහලය නිතරම ඔහු සිතට නගුනේය.
දිනක් දුම්රිය
වේදිකාවක් මතට වීකල්පනා කරමින් සිටින මේතරුණයාට තමා පසුකරමින් ඉදිරියට ඇදීයන
දුම්රිය මැදිරි දෙස බලාසිටිමෙන් “කාලය යනු මායාකාරී අත්දැකීමකි” යන හැගීම
පහල විය. ඒ අපුරු හැගීම ඔස්සේ සිතමෙහෙයවා අලුත් මතවාද රාසියක්ම ඔහු ඉදිරිපත්
කරතිබේ.
පරමානුව
පිලිබද සිතමෙහෙයවු එම අපූරු මිනිසාගේ අදහස වුයේ පරමානුවක් කොස්වලට බෙදිය හැකිනම්
විශාල ෂක්තියක් ජනනය කර හැකි බවයි.බොහොදෙනේක් මොහුගේ මෙම ප්රකාශයට සමච්චලයට
සිනාසි ප්රතික්සේප කරනු ලැබීය. දෙවන ලෝක යුද්ධය ඇවිලිගිය සමයේ ඇමරිකානු රජය
මෙහුගේ අදහසටද තැනක්දී බැලීමට තිරනය කර ඇමකානු යුද විශේෂඥයන් ලවා මොහුගේ මගපෙන්වීම
අනුවයමින් පරමානු බොම්බය නිපදවා,එය අත්හදා බැලීමට ඇමරිකානු නොවාඩා කාන්තාරයේ මැද යකඩ
අට්ටාලයක් මත පරමානු බොම්බය අටවනු ලැබීය දැන් ඇත්තේ switch එක ක්රියාත්මක
කිරිමටපමනි. ඈත දුර සිට සියලු දෙනා නෙත් අයාගේන බලාසිටියේ මේ පිස්සු මිනිසාගේ
සංකල්පය පුස්සක් වේදො යැයි සිතමිනි. ස්විචය ක්රියාත්මක කිරීමත් සමග හෙන හඩ නගමින්
පිපිරීගිය බොම්බය යකඩ අට්ටාලය උනුකර වාශ්ප බවට පත්කරනු ලැබීය.ඉන් නිකුත්වු තාපය හේතුවෙන්
කාන්තාරයේ මිටර් සියගනනක් දුර වැල්ල උණුවී වීදුරු බවට පත්විය.
මෙම
සිද්ධියෙන් පසු ඔහුට සමච්චලයට සිනාසු අයගේ ඇස් විශ්මයට පත්විය.මුලු ලොකයෙම
බුද්ධමතුන්ගේ අවදානය මෙම අපුරු මිනිසාවෙත යොමුවන්නට විය.මොහු වෙනකිසිවෙක් නොව මෑත
ඉතිහාසයේ ජිවත්වු බුද්ධමත්ව මිනිසා ලෙස අවිවාදටයෙන් සැලකන ඇල්බට් අයිස්ටයින්යිනම්
මාහා විද්වතාය.
මොහු මේතත්වයට
ගෙනඑනුලැබුවේ මොහුතුල තිබු සාම්ප්රයානුකූල බවඉක්වමා වෙනස් ආකාරයෙන් යම්දෙයක්
පිලිබදව සිතිමේ ලක්ෂණයයි.ඔබත් ජිවිතය පිලිබදව අලුත්විදියට සිතන්නෙක් වන්න.
ලොව ජයගත් සෑම
පුද්ගලයෙක්ම ජිවිතය පිලිබදව ලොකය පිලිබදව අලුත්විදියට සිතන්නන්වීම එනම රහසයි.
(එහෙත් ඔබ මෙවන් නාසකාරී ක්රියාවන් සදහා ඔබේ බුද්ධිය නොයොදවන්න.)
Ø
යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE කරන්න.

No comments:
Post a Comment