ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ හිත්වල ඇයි කලගුණ නොරැදෙන්නේ....”
“ඇගේ කිරේන් බොධිය දොවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර කදට බදින්නේ
උන් බැදි ගැල් නැග පන්සල් යන්නේ
කිරි රස දන්නො මවු හදුනන්න
බත් සහ කිරි රස දෙකම නොදන්නො



