ලෝකය පිලිබදව
මේවගේ ගැටලු අද මෙන්ම ක්‍රිපු 06 සියවසේද මතුවීතිබේ.දිනක චුල්ල මාලුන්ක්‍ය හිමිටන්
බුදුන් වහන්සේවෙත ගොස්
ලෝකය අන්තවත්ද? අනන්තවත් ?
යැයි විමසීය
එහෙත් බුදුන් වහන්සේ ඒපිළිබද පිළිතුරුදීමෙන් වැලකී සිටියහත.ස්‍රාවකටන් විසින් අසන
ලද ඇතැම් ප්‍රශ්නවලට බුදුන්වහන්සේ පිළිතුරුදීමෙන් වැලකීසිටියේ ඒවා තම මුලික අරමුනට
(නිර්වානයඅවබොදයට) කිසිලෙසකින්වත් උපකාරීනොවන නිසාය.එසේම ඇතැම් විෂයන් බුදුකෙනකුට
හැර වෙනත් කෙනෙකු තෙරුම් ගැනීමට නොහැකි නිසාද එවැනි ප්‍රශ්න ඨපනීය ප්‍රශ්න ලෙස එනම්
නොවිසදා පසේකින් තැබිය යුතු ප්‍රශ්න ලෙස පිළිතුරු දීමෙන් වැලකීසිටියේ ඒ පිළිබද නොදන්නා
නිසා නොවේ.එහේත ලොකයෙ යම් යම් කාරනා පිළිබදව ඇතැම් සුත්‍රදේශනාමල සදහන් කර තිබේ.
අද වනවිට
ලොකයේ විද්‍යාව හා තාක්ෂණ මුදුන් හිනිපෙත්තටම නැගීඇත. නවීන විද්‍යාඥයින් බුදුන්වහන්සේ
ඨපනීය වශයෙන් නොවිසදා පසේකින් තැබු ප්‍රශ්නය විසදාවිද ?
ලෝකයඅන්තවත්ද
? අනන්තවත්ද ?
පෘථුවිය
විශ්වයේ කුඩා අණ්සුවකි. පෘතුවිය මෙන්ම තවත් ග්‍රහලොක ගනනාවත් හිරු වට ගමන්කරනබව අද
වනවිට සොයාලගන තිබේ.
තිවුනු
දුරදක්න මගින් සොයා නගෙන ඇති අන්දමට අපේ හිරුවට ඈතින් තවත් හිරවල් අනන්තවත්ව ඇති
බව හෙලිවීතිබේ.අපට පෙනෙන ඇතැම් තරු එවැනි ඉරවල් වියහැක.දුරදක්නයේ තිවුනුබව අනුව
විශ්වයේ ප්‍රමානණය කරනලිදි.රේඩියො දුරදක්නය ඉතා ප්‍රබලය ඊට අනුව විශ්වය අනන්තවත්
බව විද්‍යඥයො පිලිගනී.
අපට සිටින පාථුවියට එළිය දෙන හිරුවටා ග්‍රහයන් 12 දෙනෙක් තිබේන අතර අපට එළිය දෙන හිරුට වඩා ඉතා විශාල ඉරවල්ද ඇත.අපට ඉතා ආසන්නම හිරු
“ප්‍රොක්ෂිමා සේන්ටෞරි” නම් වේ.එහිසිට අපට ආලොකය ලගාවීමට අවුරුදු 4.2 ගතවේ.ආලොකයේ
වේගය තප්පරයකට සැතපුම් 1,86,000 කි.එසොනම් “ප්‍රොක්ෂිමා සේන්ටෞරි” යෙහි සිට
පෘතුවියට ඇති දුර හිතාගත හැකිය.
ඈත තිබෙන සමහර
ඉරවල් වලසිට අපවෙත ආලොකය පැමිනීමට අවුරුදු දහස් ගණන් ගතවේ. මෙවැනි ඉරවල් විශාල
එකතුවකින් ලොක ධාතුවක් සැදීඇත. අප අයිති
ලෝක දාතුවට පමනක්.ඉරවල් කොටි දහයක්පමන
තිබේ.අප සිටින ලොකධාතුව ඉතා විශාලය එහි එක්කොනක සිට අනේක්කොනට ආලෝකය ගමන්කිරීමට
ආලෝක වර්ශ ලක්ෂයක්පමන ගතවේ.
විශ්වයේ මෙවැනි ලෝකධාතු අප්‍රමානය.ලෝකධාතු රාසියක එකතුවෙන් “ලොකධාතු පුඤ්ජය” සෑදේ.අප අයත්වන
ලෝකධාතු පුඤ්ජයට ලොකධාතු 20 පමන අයත්බව සොයාගෙන තිබේ.අපේ
ලෝකධාතු පුඤ්ජයට
අයත්වුවකි “Andro Meda”
ලෝක ධාතුව.එහි සිට අපවෙත ආලොකය ලැබිමට ආලොකවර්ශ ලක්ෂ 5 පමන ගතවේ.
Coma “කොමා” නම් ලොකධාතු පුඤ්ජයට
ලොක ධාතු 11,000 අයත්වන බව සොයාගෙන ඇත.මෙවැනි
ලෝකධාතු පුඤ්ජ රාශියක්
එකතුවිමෙන් විශ්වය නිර්මානය වීතිබේ.එහේත් එය සම්පූර්න විශ්වය නොවන්නට පුලුවන.තවමත්
සොයාගන නෙමැති
ලෝකධාතු අප්‍රමානය. එසේනම් විශ්වය කොතරම් අසීමිතද? අපට ඒගැන ඇති
දැනුම කොතරම් අල්පද?
ලෝකවිශය අනන්තවත්
බවත් ඒපිලිබදව නොසිතා සිටිය යුතුබවත් බුදුන්වහන්සේඑදා කල දේශනාව කොතරම් බුධිගොචරද
යන්න මනාව පැහැදිලිය.නවීන විද්‍යාවටද එය “අවිස්සජනීය “එනම් විසදිය නොහැකි ප්‍රශ්නයක්මය
Ø
යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE කරන්න.

No comments:
Post a Comment