අපිට වරදින තැන

“මතක කතියා ගනිල්ලා කවදාහරි සුද්දො මේරට දාලායනවා උන් යන්නේ උන්ලගේ දරුවො වගේ කලු සුද්දො විසි තිස්දෙනෙක් බොකරාට පස්සේ.ඊට පස්සේ මේරට පාලනය කරන්නේ මේ කලු සුද්දො.උන් සිංහල භාෂාවටත් සිරිත් විරිත් වලටත් වෛර කරනවා.උන් උඹලකගෙ දරුවන්ට උගන්නාවි ජාත්, ආගම්,භාෂා බේද එපාකියලා.දෙමලත්,මරක්කලයත්,හම්බයත,කොච්චියත්,බෝ‍ර කාරයත් එකයි කියලා.එහේම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.පන්සල් වටේට පල්ලි කොවිල් හදාවි.උඹලා උඹ ලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙකන් බලා ඉන්නවා.ඉපදෙන්න ඉන්න දියසෙන් කුමාරයා තිඹිරි ගෙයිදිම මරලාදාන්න මුන්ට පුලුවන් බව මතක තියාගනිල්ලා.අපේ හාමුදුරුවරුන්ට උන් එදාට ඉනා බෙහෙත් දෙනවා.ඉන්පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට අට්ටි කාපු රිලවු වගේ නියෝ නියෝ ඉන්න සිද්දවේවි.”
(අනගාරික දර්ම පාලතුමා )
Ø  යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE  කරන්න.

No comments: