බිය නොහදුනන්නො ලොකය වෙනස්කරයි




අප්‍රිකානු සැවනා තණ බිමිවල  ජීවත්වන හයිනා නම් සුනකයේකුට තරමක් සමාන සත්ව විශේෂයක් මොහු ලොකයේම සත්ව විශේෂඥයන්ගේද විශේෂ අවදානයට ලක්වුයේ. මොහු තමා හා සටනට එන ඔනෑම ප්‍රතිවාදියෙකු සමග මුහුනට මුහුනලා සටන්කිරීමයි.ශරිරයේන් කුඩා වුවත් තමාමෙන් දසගුනයක් විශාල සතෙකු සමගවුවද පහසුවෙන් මෙල්ල කිරීමට තරම් හයිනාවන් නිර්භිත වෙ.
හයිනාවන් දෙදෙනෙකුට දැවැන්ත කුලුහරකෙකු හො බයිසන් ගවයෙකු පහසුවෙන් මරාදැමිය හැක. කැලේ රජාවන සිංහයාද හයිනාවන් සමග සටනට නොඑලබෙති.සිංහයින් නිදාගන්නා තැන් සොයාගොස් සිංහපැටවුන්ද දඩයම්කිරීමට තරම් මොවුන් නිර්භිවන නිසාම.හයිනා කැලේ රජා බවට පත්වීතිබේ.
සත්ව විද්‍යාඥයන් හයිනාවන් කිහිප දෙනෙකුගේ මොළය පරික්ෂාකර බලන විට පෙනිගිය කරුනවන්නේ.විශ්මයකි අනෙකුත් සැම සත්වයෙකුගේම මොළයේ ඒක අනිවාර්ය අංගයක් හයිනාට නොමැත. ඒ බිය හා සැකය දනවන කොටසයි.
හයිනාට බිය හා චකිතය ඇතිනොවන නිසා සටන්බිමේ ජය තහවුරුකරයි.හයිනා ගෙන් අපට උගත හැකි පාඩම වන්නේ.

යමකින් ජය ලැබීමට නම් බිය හා චකිතය මුලින්ම පලවාහැරිය යුතුය.

ඔබ ඔබේම යම් ව්‍යාපාරයක් ආරම්බ කරන්නට යනවිට ඔබටද .  අසාර්ථක වෙයිද?වරදීයද? පාඩුවෙයිද?කිට්ටිය හිනාවෙයිද ? වැනි බිය චකිතය ඇතිවේ.එම බිය තම මනසින් දුරුකර හයිනාවෙක්මේන් නිවැරදි දෙ කිර ජයලබන්න.
Ø  යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE  කරගන්න.

No comments: