Learn and Earn උපයමින් ඉගනීම

පලමුව අධ්‍යාපනය ලැබීම දෙවනුව රැකියාවක් වෙත යොමුවීම අපේ සාමාන්‍ය පිලිවලයි.එහෙත් 20 සියවසේ 02 බාගයේදී  ජපානය,සිංගප්පුරුව වැනි රටවල ආර්ථිකයේ විශාල පෙරලියක් ඇතිවිය.ඊට හේතුව ඔවුන් තම දරුවන් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට

01 Learn to Earn ඉපයිමට ඉගැන්වීම
02 Learn and Earn උපයමින් ඉගනීම

මෙහි  Learn to Earn ඉපයිමට ඉගැන්වීම යනු දරුවාට කුඩා කලසිටම අධ්‍යාප කටයුතුත්සමගම මුදල් ඉපයිමටද හුරුකිරීමයි (ව්‍යාපරික ෙස්ස්ත්‍රයට හුරුකිරීම) අවුරුදු 10 යේදී පටන් පමන දරුවාට මෙම අත්දැකීම ලබාදිය හැකිය.පාසල් කාලයෙන් පසු සවස් කාලය මේසදහා යොදාගත හැකිය.මෙතුලින්
  • දරුවාගේ බුද්ධිවර්ධනය
  • සමාජ අවබොදය
  • මුදල්පිලිබදව ඇති වටිනාකම

අධ්‍යාපනය ප්‍රයොගිකව ඉපයිමට යොදාගැනීම  ආදී ප්‍රයොගික අත්දැකීම් රාසියක් ඉගනගන්නවා නොව අවබොද කරගනී.එවිට දරුවා Learn and Earn ඉතා හොදින් උපයමින් උගනීමට පටන්ගනී.මේසේ අධ්‍යාපනට ලබන දරුවා කිසිදිනක අතරමන් වන්නේ නැත.ඔබ ඔබේ දරුවා අනාගතයේ සාර්ථක මිනිසෙක් කිරීමට උත්සාහ කරන්නේද මේපිලිබදව මදක් සිතන්න.සමාජ රැල්ලට ගසාගේන යන්නෙක් නෙවන්න.

ලොකයේ  ප්‍රදාන දනවතුන් 10 දෙනාගේන් එකේකුවත් රජයේ සේවකයෙක් හො අනුන්ගේ ආයතනයක සේවක යෙක් නොවේ. ඒ පිලිබද සවිස්තර පිලියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

අද නවලොක මුදලාලිලා,සිද්ධාලේප මුදලාලිලා,මැලිබන්මුදලාලිලා,   පරම්පරා හතකට පමන සෑහෙන උපයා ජීවිතයේ සුවවිදිද්දි.

ආචාරවරු ,මහාචාර්ය වරු ,වෛද්‍ය වරු පඩි ඉල්ලා වැඩවර්ජන උත්ගොසන පවත්වයි.අෙනක් පිරිස පිට ෙකාටුෙව් රැකියා දියවු කියමින් කාලය කාදමයි.















 යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේමිතුරන්ට SHARE  කරන්න.

No comments: